චර්මරාජ තෛලය Skin Care Oil
රු250.00 රු230.00
- සමට බාහිරින් වන හානි ක්ෂණිකව සුවකරයි.
- සියලුම විෂබීජ නිසා ඇතිවන ආසාදන සඳහා ප්‍රත්‍යක්ෂයි.
- ක්ශුද්‍ර කෘමි හා පණු වර්ග නිසා ඇතිවන චර්ම රෝග වහා සුවකරයි.
- ගින්නෙන් දෑවාට … රසායන දේ නිසා පිළිස්සුමට ගුණදේ .
- සමෙහි පටක වල අසාමාන්‍යතා නිසා ඇතිවන තත්වයන්ද සමනය කරයි.
- සමෙහි ස්වාභාවික ස්වභාවය ප්රතිශ්ඨාපනය කරයි.
- කල්ගිය තුවාල කැළැල් , පිළිස්සුම් කැළැල් සුවයට ප්‍රත්‍යක්ෂයි.
පැරණි පාරම්පරික වට්ටෝරුවට අනුව ඖෂධ බොහෝ ප්‍රමාණයක් සංයෝග කොට නිපදවා ඇති චර්මරාජ තෛලය අළුත් හෝ පරණ තුවාල, තුවාල නිසා ඇතිවන ඉදිමුම්, හොරි, දද, කුෂ්ට , ඉකිළි වනවීම සහ කැසීම , පිළිස්සුම්, කැපුම්-කෙටුම්, සීරීම්, තැලීම්, කුරුළෑ, උඳුගොව්වා කෑම, ඉස් හොරි, උකුනන් , අලුහම්, පණු කැවිලි ,නිය දිරීම, නිය පැසවීම, කෘමි දෂ්ඨන, රසායනික ද්‍රව්‍යය නිසා හමට ඇතිවන හානි සහ ඇඟිලි කරු වනවීම ඇතුලු සමේ රෝග රැසකට ඉතා ප්රත්යක්ෂ තෙලකි. අලේපයට පෙර හොදින් තුවාල ආදිය පිරිසිදු කරන්න. තෙමීම නිසා කිසිඳු අයහපත් බලපෑමක් සිදු නොවේ.
( වෙළඳ පොළෙහි මෙය මිලදී ගැනීමට නොමැත … සුළු පරිමාණයෙන් අප විසින් අවශ්‍යතාවය මත පමණක් නිෂ්පාදනය කරනු ලබයි. )
Description
ප්‍රමානය: අවු-01 (30 ml) බෝතලය
Quantity : 01 OZ (30 ml) Bottle
========================================================
මෙය පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් දුරකතන අංක 071 583 0016, විද්‍යුත් තැපෑල jyotishlanka@gmail.com හෝ සංවාද කවුළුව භාවිතා කරන්න.
Please, Contact us if you wish to get more information about this product or service.
Mob: 009471 583 0016, e-mail: jyotishlanaka@gmail.com
Facebook: ශක්ති Shakthi Facebook Page
========================================================
This promising medicinal oil has been prepared according to an ancient traditional recipe combining vast number of herbs to cure all types of Wounds, Cuts, Scratches, Bruises, Swellings around such-like places, Burns, Rashes, Eczema, Ulcers, Alopecia Areata, Pimples,Scabies,Infections of nails, Insect bites, Chemical burns, Jock itch and Pityriasis Versicolor/Tinea Versicolor etc..
Additional information
Weight | 0.1 kg |
---|---|
Dimensions | 7 × 5 × 3 cm |
5 reviews for චර්මරාජ තෛලය Skin Care Oil
Shipping Policy
Our products are shipped within 4-7 Days using the following carriers: CitiPack, Speed Post, EMS and Normal Post. To return your product, you should mail your product to: 233,, Pussella, Parakaduwa., Ratnapura 70550. You will be responsible for paying for your own shipping costs for returning your item. Shipping costs are non-refundable. If you receive a refund, the cost of return shipping will be deducted from your refund. Depending on where you live, the time it may take for your exchanged product to reach you, may vary. If you are shipping an item over Rs. 1000, you should consider using a trackable shipping service or purchasing shipping insurance. We don’t guarantee that we will receive your returned item.
Refund Policy
After receiving your return and inspecting the condition of your item, we will process your return or exchange. Please allow at least fifteen (15) days from the receipt of your item to process your return or exchange. We will notify you by email when your return has been processed.
EXCEPTIONS
The following items/services cannot be returned or exchanged:
Horoscope reading reports, Auspicious moment preparations, Vasthu Analysis reports and Tantric ritual performances
For defective or damaged products, please contact us at the customer service number below to arrange a refund or exchange.
QUESTIONS
If you have any questions concerning our return policy, please contact us at:
0094715830016
jyotishlanka@gmail.com
Cancellation / Return / Exchange Policy
To return an item, please email us at jyotishlanka@gmail.com to obtain a Return Merchandise Authorization (RMA) number. After receiving a RMA number, place the item securely in its original packaging and include your proof of purchase, and mail your return to the following address:
S.R. Sandaruwan, Shakthi Parawidhyayathanaya, Attn: Returns, RMA # , 233, Pussella, Parakaduwa. 70550. Sri Lanka.
Return shipping charges will not be paid or reimbursed by us.
Supun Aruna Kumara –
kalayak thibunu kurule prashneta wisadumak lebunaa . godak hoda behethak
සංජානා කුමාරි –
ගොඩ කාලයක් තිබුණු නිය අවට පැසවීම ස්තිරව සුව උනා .. ඉතා හොඳ බෙහෙත් තෙලක්
Saumya Irangani –
ගෙවපු මුදලට වඩා දහස් ගුනයක් වටිනා තෙලක්
Tharanga Sampath –
Charmaraja oil did what it exactly says. It is a divine medicine which cured my rashes.
N.P.Kumara –
very good